BREAKING NEWS

Category 5

My Blogger TricksAll Blogger TricksTechtunes
?max-results="+numposts2+"&orderby=published&alt=json-in-script&callback=recentarticles6\"><\/script>");

Category 6

?max-results="+numposts5+"&orderby=published&alt=json-in-script&callback=recentarticles8\"><\/script>");

Category 7

Wednesday, November 13, 2013

....com එකේ volume control එක වෙනස් කරමුද .....

ඔන්න මම මුල්ම වතාවට පොස්ට් එකක් ලිව්වා මගේ යාලුව හින්ද   ,මේක මගේ පලවෙනි පොස්ට් එක ,හැමෝම කරන්නේ ඉතින් අනුන්ගේ පොස්ට් කොපි කරන එකනේ ,ඉතින් බ්ලොග් බ්ලොග් වලට ගියාම එකම පොස්ට් එක හැම තැනම තියෙනවා, එක මහා ෆජාතනේ . වැඩි කතා ඕනේ නැ අපි වැඩේට බහිමු   ,  

   කොල්ලෝ ටික දන්නවා ඇති කොම් එකේ volume control එක තියේන්නේ ෆට්ට ෆජාත විදියටනේ , එපාවෙනවනේ ඉතින් .  මට  නම් අව්ලක් නැ දැන් ,මමත් දැනගත්ත ගමන්ම තමඊ ඔයාලටත් කියන්න හිතුනේ,මේක පොඩි සොෆ්ට් එකක් ,මේක දැම්මම සුපිරි volume control එකක් ,එකක් නෙමේ ගොඩක් ඩෙස්ක්ටොප් එකට ගන්න පුළුවන් ,එහෙනම් පටන්ගමු     මෙහෙම


                                                බාගන්නකො එහෙනම් 

 This software compatible with Windows 7, Vista and Windows XP Supports both windows 32bit and 64bit version. If you use Windows XP this software require minimal Microsoft .NET Framework version 2 installed in your computer.

මෙන්න  screanshots
                                                        

1.   මුලින්ම ඉන්ස්ටෝල් කරගන්නකෝ 



2.   ඉන්ස්ටෝල් කලාට පස්සේ  notification එකේ සොෆ්ට් එක ඇති .අයිකන් එකේ right click කරලා සෙටින් යන්න.            

3.   මේකෙන් hot keys,skins, ඔක්කොම හදන්න පුළුවන් ,ඒවා කිය්යන්න බබාල නෙමෙඉනේ ,ට්‍රය් කරලා බලන්නකෝ එහෙනම්

 comment ekakwath dala yanna ithin appaaa



Post a Comment

 
Copyright © 2013 සොෆ්ට්toon.com
Share on Blogger Template Free Download. Powered byBlogger