BREAKING NEWS

Category 5

My Blogger TricksAll Blogger TricksTechtunes
?max-results="+numposts2+"&orderby=published&alt=json-in-script&callback=recentarticles6\"><\/script>");

Category 6

?max-results="+numposts5+"&orderby=published&alt=json-in-script&callback=recentarticles8\"><\/script>");

Category 7

Wednesday, November 13, 2013

අර ෆයිල් එක නැ මේ ෆයිල් එක නැ කියනවාට මෙන්න DLL-Files Fixer 3.0.81.2643+Crack ඩව්න්ලෝඩ් කරගන්න

ඔයාලා ගෙම් එහෙම ගහනවා ඇතිනේ... සමහරක් වෙලාවට අලූත් ගෙම් එකක් දාලා ගහන්න හදනකොට DLL ෆයිල් එකක් අතුරුදහන් කියලා මැසෙජ් බොක්ස් එකක් පෙන්නනවා.. එතකොට නම් මල අතේ නෙහ්.. :) ගොඩාක් අය මෙ අත්දැකීම විදලා ඇති.. ඉතින් ඔක දැක්ක වෙලේ ඉදලා අන්තර්ජාලයේ හොයගෙන වැඩ ගොඩයිනේ... එත් එක දැන් 1 2 3 කියනවා වගේ ලේසි වැඩක්... මෙකට කියන්නේ DLL-Files Fixer කියලා. මෙක තමා අලුත් සංස්කරණය. මෙකෙ සර්ච් බොක්ස් එකෙ ෆයිල් එකෙ නම ගහලා සර්ච් කරපු ගමන් ෆයිල් එක නම වැටෙනවා. ඊට පස්සේ එක උඩ ක්ලික් කරපු ගමන් එ ෆයිල් එක අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් වෙලා ස්වයංක්‍රියවම ඔයාගේ සිස්ටම් එකට ඉන්ස්ටෝල් වෙනවා... කවදා හරි මේ මෘදුකාංගයේ අවශ්‍ය තවය දැනෙයි. මොකද මෙක එ තරම් වටින හා කාලය ඉතුරු කරනවා මට නම්.. එ නිසා ඩවුන්ලෝඩ් කරලා තියා ගත්තට පාඩු නැ..

ඉන්ස්ටොල් කරන හැටි





  1. ඉන්ස්ටොල් කරගන්න. එත් ඔපන් කරන්න එපා.
  2. ක්‍රැක් ෆොල්ඩර් එකෙ තියෙන ක්‍රැක් එක ප්‍රොගැම් එක ඉන්ස්ටොල්ල් කරලා තියෙන තැනට කොපි කරන්න..
  3. දැන් ප්‍රොගැම් එක ඔපන් කරන්න..
  4. පහලින්  ගන්න .......    
  5. මෙන්න බාගන්න

Post a Comment

 
Copyright © 2013 සොෆ්ට්toon.com
Share on Blogger Template Free Download. Powered byBlogger